BREAKING NEWSCRICKETEXCLUSIVESPORTS

ක්‍රිකට් ආයතනය කුසල් මෙන්ඩිස්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙයි

මාරක රිය අනතුරක් සිදුකර මේවනවීට ඇපමත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක කුසල් මෙන්ඩිස් හට දඩුවමක් ලබා දිමට පෙර එම සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරික්ෂණයක් සිදුකරන බව වාර්තා වේ.

අනතුරුව ඔහු හට දියහැකි කුමන ආකාරයේ දඩුවමක්ද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී තිරණයක් ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රධාන විධායක නිලධාරී ඇශ්ලිද සිල්වා මහතා ප්‍රකාශ කර සිටීනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button