BREAKING NEWSEXCLUSIVEPOLITICS

“මහජන ධනයේ ආරක්ෂකයෝ ජාතික ජන බලවේගයයි”-අනුර දිසානායක

අද වන විට රටේ පාලකයින් වංචා දුෂණ සිදුකිරීමට යම් ප්‍රමාණයකින් හෝ බියට පත්ව ඇත්නම් එයට හේතුව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු නියෝජනය බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ මහරගම  ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්, මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ,පසුගිය වසර 5 පුරා තම මන්ත්‍රීවරු 6 දෙනා පාර්ලිමේන්තුව තුළ සිය කාර්යභාර්ය ඕනෑවටත් වඩා ඉටුකර ඇති බවය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button