BREAKING NEWSEXCLUSIVE

ප්‍රභූවරුන්ට, ජනප්‍රිය පුද්ගලයන්ට ශ්‍රී ලංකාවේ වෙනම නීතියක් – කුසල් මෙන්ඩිස් සිදුවීමෙන් සමාජජාලා උණුසුම්!

පානදුර ප්‍රදේශයේදී මාරක රිය අනතුරක් සිදු කිරිමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනු ලැබු ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් රුපියල් මිලියනයක් බැගින් වූ පුද්ගලික ශරිර ඇප දෙකක් මත මුදා හැරියා.

මේ සිදුවීම සම්බන්ධයෙන් සමාජජාලා මාධ්‍ය උණුසුම් වී තිබේ. කලක පටන් මෙරට සමාජජාලා මාධ්‍යයන්ගේ ඇතිවී තිබෙන “නීතියේ සමානතාවය” පිළිබඳ කථිකාව එමගින් නැවත මතුවී තිබුණා.

එහිදී බොහෝ දෙනා ප්‍රශ්න කර තිබුනේ ශ්‍රී ලංකාවේ ප්‍රභූවරුන්ට, දේශපාලකයන්ට සහ ජනප්‍රිය පුද්ගලයන්ට ක්‍රියාත්මක වෙනම නීතියක් දැයි යන්නය.

තවද මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විනය පරීක්ෂණයක් නොපැවැත්වීමද සමාජජාලා ක්‍රියාකාරිකයන්ගේ විවේචනයට ලක්ව තිබුනා

ඒ පිළිබඳව සමාජජාලා මාධ්‍යයන්ගේ පළවූ අදහස් කිහිපයක් පහතින්,

 

 

 

 

 

 

 

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button