BREAKING NEWSEXCLUSIVE

කුසල් මෙන්ඩිස් වෙනුවෙන් සමගි ජන බලවේගයෙන් උද්ඝෝෂණයක් ?

අද උදෑසන පොලීසිය විසින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ අංක තුන පිතිකරු කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගැනීමට එරෙහිව සමගි ජනබලවේගය විසින් උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට යන බව මින්පෙර වාර්තා වූවා.

එම වාර්තාවන්හි දැක්වුනේ වත්මන් රජය විසින් මවුබිම වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රිකට් ක්‍රීඩකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට එරෙහිව එම පක්ෂයේ තරුණ කමිටුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කරන බවය.

කෙසේ වෙතත් සමගි ජනබලවේගයෙන් එවැනි උද්ඝෝෂණයක් සිදු නොකරන බව එම පක්ෂය ප්‍රකාශ කරන අතර එවැනි උද්ඝෝෂණයක්ද සිදු නොවීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button