BREAKING NEWSEXCLUSIVE

කුසල් මෙන්ඩිස් පොලිස් අත්අඩංගුවට! – වැඩි විස්තර මෙතනින්

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටීමෙන් අද අලූයම පුද්ගලයෙකු ජීවිතක්ෂයට තිබෙනවා.

පරණ ගාලූ පාරේ පානදුර – හොරේතුඩුව – 13 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින් මියගොස් ඇත්තේ 64 හැවිරිදි පුද්ගලයෙක්.

අනතුර සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button