BREAKING NEWSCRICKETEXCLUSIVEPOLITICSSPORTS

2011 ලෝක කුසලාන පාවාදීමක් සම්බන්ධයෙන් ඇමති මහින්දානන්ද කළ ප්‍රකාශයට කරුණු සොයා ICC නියෝජිතයින් ලංකාවට

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට පාවා දුන් බවට එවකට සිටි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ICC දූෂණ විරෝධී ඒකකයට (ICC ANTI-CORRUPTION UNIT)විමර්ශනයක් අරම්භ කිරීමට ප්‍රමාණවත් කරුණු තිබේදැයි සොයා බැලීම සදහා ඔහුගෙන් ප්‍රශ්න කිරිමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර ඇත.එබැවින් ඔවුන්ගේ නියෝජිතයින් කිහිප දෙනෙකු නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිනීමට නියමිතව ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button