BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 7ක් දක්වා ඉහළට!

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ තවත් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ යනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ජාතික බෝ නොවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි 48 හැවිරිදි පුද්ගලයෙක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button