BREAKING NEWSEXCLUSIVE

ජනපතිගෙන් තවත් සහන රැසක් – විශ්‍රාම වැටුප , වැඩිහිටි හා ආබාධිත දීමනා නිවසටම ලබා දීමටත් තීරණය කරයි

අප්‍රේල් මස 6 වෙනිදාට පෙර විශ්‍රාම වැටුප නිවෙසටම ලැබෙන යාන්ත්‍රණය සකස් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.
එම කාර්යාලය පවසන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන්  පැවැති  අත්‍යවශ්‍ය සේවා ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකා රැස්වීමේදී මීට අදාළ සියලු පියවර ගැනීමට අදාළ පාර්ශව වෙත උපදෙස් ලබාදුන් බවයි .
ඊට අමතරව පසුගිය මාසයේ ලබා දුන් ආකාරයටම වැඩිහිටි හා ආබාධිත දීමනාව ග්‍රාම සේවා නිලධාරීන්ගේ මාර්ගයෙන් නිවෙස් වලට ලබාදීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button