BREAKING NEWS

නිරෝධායන මෙහෙයුම්වලට සම්බන්ධ වූ යුධ හමුදා නිලධාරියෙකුටත් කොරෝනා ආසාදනය වෙයි

කොරෝනා නිරෝධායන මෙහෙයුම්වලට සම්බන්ධ වූ යුධ හමුදා නිලධාරියෙකුට, එම වෛරසය ආසාදනය වී ඇති බව, හමුදා ප්‍රකාශකවරයා දැනුම් දෙනවා.
ඒ පසුගියදා ඉතාලියේ සිට පැමිණි පිරිසක් නිරෝධායනය කිරීමේ කටයුතු වලට සහභාගී වූ හමුදා සොල්දාදුවෙක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button