BREAKING NEWSEXCLUSIVE

“මේ ඩේටාබේස් එකෙන් ප්‍රයෝජනයක් නෑ, ඔරේකල් ඩේටාබේස් වගේ දෙයක් උගන්නන්න ” නවීන තාක්ෂණික දැනුමෙන් ගෝඨා සිදු කළ විග්‍රහය.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දිනක සිදුකළ දේශනයක් කතාබහට ලක්ව තිබේ.

එහිදී ඒ මහතා තමන් පරිඝණක විද්‍යාව සම්බන්ධ උපාධිය ලබා ගැනීමේදි සිදුවූ රසවත් මතක සිහිපත් කරමින් ප්‍රකාශ කළේ මේ රටේ අධ්‍යාපනය තාක්ෂණය සමග මුසු වී නවීන රැකියා වෙළදපළට සරිලන ලෙස වෙනස්විය යුතු බවයි.

මෙහිදී ඉන්දියාවේ අධ්‍යාපනය නූතන තාක්ෂණයට අවශ්‍ය ලෙස වෙනස් වී ඇති බවත් ඔහු උදාහරණ දක්වමින් පෙන්වා දුන්නා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එම දේශනය පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button