BREAKING NEWSEXCLUSIVE

වැස්ස නිසා පුද්ගලයන් 80014ක් පීඩාවට

දිස්ත්‍රික්ක අටකට ඇතිවී තබෙන තද වැසි හා තද සුළං තත්ත්වය නිසා පවුල් 20817කට අයත් පුද්ගලයන් 80014ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අයහපත් කාලගුණ තත්ත්වය නිසා ගාල්ල, මාතර, රත්නපුර, කොළඹ, කලුතර, ගම්පහ දිස්ත්‍රික්කවල පවුල් 3696කට අයත් පුද්ගලයන් 14899ක් ආරක්ෂිත කඳවුරු 16ක රඳවා සිටිති.

නිවාස 30කට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 821කට අර්ධ හානි සිදුව තිබේ.

පුද්ගල මරණ එකක් හා පුද්ගලයන් 6ක් තුවාල ලබා තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button