BREAKING NEWSEXCLUSIVEPOLITICS

පාන් මිල වාර්තාගත ලෙස රුපියල් 30කින් ඉහලට..!

අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 30කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා මේ බව අද ප්‍රකාශ කලා.

අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද රුපියල් 10කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බව ඔහු එන් කේ ජයවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button