BREAKING NEWSPOLITICS

යහපාලන රජය රුපියල් ලක්ෂ තිස් දහසක වාහන මිලදී ගෙන සැප විඳලා – වැඩි විස්තර මෙන්න

පසුගිය යහපාලන රජය අමාත්‍යවරුන් සදහා රුපියල් ලක්ෂ තිස් දහසක වාහන මිලදී ගෙන ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ගුවන්යානා මිලදී ගැනීමේදී එහි හිටපු සභාපතිවරයා සිදුකළ බව කියන අක්‍රමිකතා පිළිබද පරීක්ෂණවලට රජය කිසිලෙසකින්වත් බලපෑම් කරන්නේ නැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ සභාපතීත්වය රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට හිමිවුණා.

කෝප් කමිටුවේ  සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා යළි පත්වී තිබෙනවා. අනතුරුව ඒ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වුවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button