BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

63789කට බූස්ටර් මාත්‍රාව දී අවසන්

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ වන විට පුද්ගලයන් 163789කට බූස්ටර් මාත්‍රාව ලබාදී අවසන්ව තිබේ. ශ්‍රී ලංකාවේ බූස්ටර් මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.

ඊයේ දිනය වන විට මෙම එන්නත් ප්‍රමාණය ලබාදී තිබේ. ඩඊයේ දිනයේදී ලබාදී තිබූ එන්නත් බූස්ටර් එන්නත් ප්‍රමාණය 18460කි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button