BREAKING NEWSEXCLUSIVEPOLITICS

ඩොලර් මිලියන 257.5ක් ඉල්ලා බැදුම්කර හිමියෙක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට..!

අමෙරිකානු අධිකරණයක් හමුවේ බැඳුම්කර හිමියෙක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පවරා තිබෙන බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ලබන මාසයේ කල් පිරෙන ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කරයක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙලෙස නඩු පවරා ඇති බවයි.

තව ද අදාළ බැඳුම්කර හිමියා ඉල්ලා ඇත්තේ, පොලිය ද සමග මූලික මුදලින් ඩොලර් මිලියන 257.5ක් වහාම ගෙවන ලෙසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button