BREAKING NEWSPOLITICS

පාස්කු බෝම්බ සුල මුල සෙවීම ඇරඹේ! දඬුවම් ස්ථිරයි – හකීම් සහ බදියුදීන්ගෙන් CID ප‍්‍රශ්ණ කෙරේ

පාස්කු ඉරිදා දින මෙරට ස්තාන ගණනාවකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ඇමතිවරුන් වන රවුෆ් හකීම් රිෂාඩ් බදියුන්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී තිබේ.

රහස් පොලිසිය විසින් මෙම ප‍්‍රශ්න කිරීම සිදු කිරීමට නියමිත බව  නීතිපති වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් මෙම දැනුම්දීම කර ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අදාළ ඇමැතිවරුන් සම්බන්ධතා ඇති බවට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල කරනු ලැබිය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button