BREAKING NEWSEXCLUSIVE

ඇතැම් එජාප මන්ත්‍රීවරු රාජපක්ෂලාට විකිණෙනවා – බිමල්ගෙන් චෝදනා

ඉදිරියේදි බලයට පත් වන රාජපක්ෂ රජය ඇතැම් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් මුදලට ගැනීමේ අවදානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක පවසන්නේ ජනතා ප්‍රශ්න මගහැර යන එක්සත් ජාතික පක්ෂය ජනතා අපේක්ෂා වෙනුවෙන් පෙනී නොසිටින බවයි.

ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපය තුල බල පොරයක් පවතින බවත් බිමල් රත්නායක මෙහිදී සඳහන් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button