BREAKING NEWSEXCLUSIVEPOLITICS

හදිසියේම යාපනය සරසවිය උණුසුම් වෙයි..!

යාපනය විශ්වවිද්‍යාලයේ ගේට්ටු වසා යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සාමාජිකයින් අද විරෝධතාවයක නිරත වී තිබෙනවා.

ඒ අනුව, විරෝධතාවයේ නිරත ශිෂ්‍ය සංගම් සාමාජිකයින් පැවසූවේ විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ අයිතිවාසිකම් සුරැකීමට විශ්වවිද්‍යාලයේ පරිපාලනය කටයුතු කළ යුතු අතර විශ්වවිද්‍යාල සිසුන්ට එල්ලවන බලපෑම් වහා නවතා දැමිය යුතු බවය.

විශ්වවිද්‍යාලය වෙත ආචාර්යවරුන්ට හා සිසුන්ට පැමිණීමට නොහැකි වන ලෙසට පිවිසුම් මාර්ග අවහිර කරමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුනා. විශ්වවිද්‍යාල සිසුන්ගේ ක්‍රියාකාරකම් වෙනුවෙන් විශ්වවිද්‍යාල පරිපාලනය අනවශ්‍ය බලපෑම් සිදුකරන බව සිසුන් චෝදනා කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button