BREAKING NEWSEXCLUSIVE
පොලිසියට පාපැදි ..

පොලිස් නිළධාරින්ට පාපැදි ලබාදීම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුනා.
මහජනතාවට අවශ්‍ය පාරිසරික ආරක්ෂාව ලබාදීම,නගර අලංකරණය කිරීම මහජන පීඩාවලට කඩිනමින් සහන සැලසීම ආදි කටයුතු කාර්යක්ෂමව සිදුකිරීම සඳහා පාරිසරික අංශ නිලධාරින්හට තම පොලිස් වසමේ තුල ගමන් පහසුව සැලසීමේ අරමුණින් මෙම පාපැදි බෙදාදීම සිදුකර තිබේ.
කළුතර, පානදුර, ගම්පහ, මීගමුව පොලිස් කොට්ඨාශවල පූර්ණකාලීන ප්‍රජා පොලිස්කරණය සඳහා නිලධාරීන් 357ක් යෙදවීම සහ පොලිස් නිලධාරීන් සඳහා පාපැදි මෙලෙස ලබාදී තිබෙනවා.