BREAKING NEWSEXCLUSIVE

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ත් 40,000 ත් අතර ප්‍රමාණයක් මෙරටට.

පෙට්‍රල් රැගත් නෞකාවක් මේ සතිය තුළ මෙරටට ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය සදහන් කරයි. එම නෞකාව සඳහා මේ වන විට අත්තිකාරම් මුදල් ගෙවා ඇති බව වාර්තා වේ. ඒ අනූව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ත් 40,000 ත් අතර ප්‍රමාණයක් මේ සතිය තුළ මෙරටට ලැබෙනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button