BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICSVIRAL NEWSWEST

බෙලරූස් රාජ්‍යයත් යූක්‍රේනයට එරෙහිව යුද්ධය ප්‍රකාශ කරමින් රුසියාවේ සහයට එක්වෙයි..!

බෙලරූස් රාජ්‍යයේ හමුදාව ද යූක්‍රේනයට එරෙහිව යුද්ධය ප්‍රකාශ කරමින් රුසියාවේ සහායට එක් වී තිබෙනවා.

යු⁣ක්‍රේනය විසින් සිය ගුවන්යානයක් බිමහෙලූ බවට පළවන වාර්තා වලට ප්‍රතිචාර දක්වමින් එම සිදුවීම අසත්‍යක් බවත් අද උදෑසන වන විට යුක්‍රේන ගුවන් කඳවුරු High Precision අවි යොදාගනිමින් සිදුකල පහරදීම් මගින් අකර්මණ්‍ය කර ඇති බවත් රුසියාව විසින් ප්‍රකාශ කර සිටිනවා.

ඒ අතරම බෙලරූස් ⁣රාජ්‍ය තුල ස්ථානගතව පැවති රුසියානු යුදටැංකි බලඇණි යුක්‍රේන දේශසීමා තරණය කිරීම මේ වනවි⁣ට අරඹා තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button