BREAKING NEWSEXCLUSIVE
නීතිය ක්‍රියාත්මක වීමට යද්දී බදියුදීන් රටින් පැනයයි ?

පසුගිය රජයේ ප්‍රබල අමාත්‍යධූරයක් දැරූ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හදිසියේම රටින් පිට වීමට සූදානම් වන බව ඔහුට සමීප ආරංචි මාර්ග වාර්තා කරනවා.
ඔහුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඉදිරි මාස කිහිපය තුල නීතිය ක්‍රියාත්මක වීමේ සූදානමක් ඇතැයි තොරතුරු වාර්තා වීමත් සමග මෙම තීරණය ගෙන ඇතැයිද සඳහන්ය.
මේ වන විටත් ආරක්ෂක අංශ ඊට අදාළ සූදානම් කටයුතු සිදු කරමින් ඇති බව ඔහු ඇමති ධුරය දරද්දී ඇමති කාර්ය මණ්ඩලය හිටපු සිටි පුද්ගලයෙක් සඳහන් කර ඇත.
කොපමණ කාලයකට විදෙස් ගත වන්නේද මීලග මැතිවරණයට තරග කරන්නේද යන්න පිලිබදව තවමත් තොරතුරු වාර්තා නොවේ.