BREAKING NEWSPOLITICS
තහනමක් පැනවීමට පෙර බදුර්දීන් රටින් පැනීමේ සුදානමක්

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා ටික දිනකට විදෙස්ගත වීම් සඳහා සූදානම් වෙමින් සිටින බව වාර්තා වෙයි.
ඔහු මේ වන විටත් මන්නාරම් දිස්ත්රික්කයේ දේශපාලන කටයුතු සිය සමීප දේශපාලන සගයන්ට පවසා ඇත.
හිටපු ඇමතිවරයාට විදේශ ගත වීමට තහනමක් පැනවීමට ඉඩ ඇති නිසා ඊට පෙර විදේශ ගත වීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි සමීප ආරංචි මාර්ග කියයි.
දැනටමත් හිටපු ඇමතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ කිහිපයක් පැවැත්වෙමින් තිබේ.