GOSSIP NEWSVIRAL NEWS

එජාප රජයේ ප්‍රබල හිටපු මුස්ලිම් ඇමතිවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට.!

පසුගිය එක්සත් ජාතික පක්ෂ රජයේ ප්‍රබල ඇමතිධූර දැරු මුස්ලිම් අමාත්‍යවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පිළිබඳ වාර්තා වෙනවා.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ ජනපති කොමිසන් සභා වාර්තාව ජනපතිවරයාට භාර දුන් සැණින් එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමක් ලෙස මෙම හිටපු අමාත්‍යවරුන් දෙදෙනා අත්අඩංගුවට පත් වීමට නියමිත බවද වාර්තා වේ.

පසුගිය එජාප රජයේ ප්‍රබල ඇමතිධූර දැරු මෙම මුස්ලිම් අමාත්‍යවරුන් දෙදෙනා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් දෙදෙනෙකි.

ඔවුන් දෙදෙනාටම අන්තවාදය වැපිරුවා යැයි චෝදනා එල්ල වී තිබෙන අතර පාස්කු ප්‍රහාරයට වක්‍රව හා සෘජුව සහය දුන්නැයි චෝදනා එල්ල වී තිබීම හේතුවෙන් මෙලෙසට අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button