GOSSIP NEWSVIRAL NEWS

සිය සහෝදරයන් දෙදෙනෙක් ජනපතිවරු කළ දේශපාලනයේ සුප්‍රකට වැඩ්ඩා කටුනායකින් මවුබිමට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විදෙස්ගතව අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු හිටපු අමාත්‍යවරයා විදෙස් ගතව තිබුනේ වෛද්‍ය ප්‍රතිකාර සහ පරීක්ෂණ කිහිපයක් සඳහායි.

ඉන් අනතුරුව කෙටි නිවාඩුවක්ද එහි ගත කළ ඒ මහතා නැවතත් අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපල ශ්‍රී ලංකාවට පැමිණියේය.

ශ‍්‍රී ලංකාවට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා පිලිගැනීම සදහා මැති ඇමතිවරුන් රැසක් ගුවන් තොටුපලට ගොස් සිටියහ.

ඉදිරියේ දී පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කිරීම බැසිල් රාජපක්ෂ මහතා අතින් අද දිනයේ පටන් ආරම්භ කිරීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button