BREAKING NEWSINTERNATIONAL NEWSOTHERSPORTSWEST

ලෝකයම කම්පාවෙන් – ලෝක ඉතිහාසයේ විශිෂ්ඨ පැසි පන්දු ක්‍රීඩක කෝබේ බ්‍රයන්ට් අනතුරකින් මිය යයි

ලෝකයේ ඉහළම වැටුපක් සහ රසික ජනාදරයක් සහිත ක්‍රීඩකයෙක් මෙන්ම ඇමෙරිකාවේ එක්සත් ජනපදයේ ප්‍රසිද්ධම පැසිපන්දු තරුවක් වූ කෝබේ බ්‍රයන්ට් සහ ඔහුගේ දියණිය ජියානා කැලිෆෝනියාවේ කැලබාසස් නගරයේදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

41 හැවිරිදි බ්‍රයන්ට් පෞද්ගලික හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ලක්ව ඇති අතර, එම අනතුරින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

පස් වතාවක් එන්.බී.ඒ ශූරයකු වන බ්‍රයන්ට් පැසිපන්දු ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙනවා.

ඔහුගේ හදිසි මරණය ගැන බොහෝ දෙනෙක් කම්පනයට පත්ව ඇති අතර, බොහෝ කීර්තිමත් පුද්ගලයන් සහ සෙසු ක්‍රීඩා තාරකාවන් ඔවුන්ගේ ශෝකය පළ කරමින් සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button