BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSVIRAL NEWS

ඇමරිකානු ආයෝජකයන්ට චීනයේ ආයෝජනය කිරීම තහනම් කරයි..

අමෙරිකානු ආයෝජකයින්ට චීනයේ ආරක්ෂක කටයුතු හා සම්බන්ධ සමාගම්වල ආයෝජනය කිරීම තහනම් කිරීමට ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබෙනවා.

මෙම නියෝගය එළඹෙන අගෝස්තු මස දෙවන දා සිට ක්‍රියාත්මක වීමට නියමිත බව සදහන් වනවා.

මෙම තීරණය ගැනීමට හේතුව වුයේ එරට ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බවද බයිඩන් පෙන්වා දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button