BREAKING NEWSEXCLUSIVE

රටේ ආර්ථිකය දරුණුයි – ඇඹිලිපිටියේ නිවසක කෙසෙල් කැනක් හොරු කපලා! (Breaking News)

ඇඹිලිපිටිය තුංකම ප්‍රදේශයේ නිවසක හොදින් පැසි තිබූ කෙසෙල් කැනක් හොරු විසින් කපා තිබෙන පුවතක් වාර්තා වේ.

නිවැසියන් පවසන්නේ ඊයේ රාත්‍රීයේ (2) සිය නිවසේ කෙසෙල් පදුරක වැවී තිබූ සීනි කෙසෙල් කැනක් මෙලෙසට සොරුන් කපාගෙන ගොස් තිබෙන බවයි.

දේශපාලන විචාරකයන් පවසන්නේ මින්පෙරත් මෙවැනි පුවත් වාර්තා වූ බවත් රටේ මේ දිනවල පවතින අධික බඩු මිල මේ සඳහා හේතුවී ඇති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button