BREAKING NEWSEXCLUSIVEOTHERSPORTS

අංගම්පොර සටන් කලාව ජාතික ක්‍රීඩාවක් ලෙස ප්‍රචලිත කිරීමට ඇමති නාමල් පියවර ගනියි

දේශීය අංගම්පොර සටන් කලාවට පනවා තිබෙන තහනම ඉවත් කිරීමට අදාළ ගැසට් පත්‍රය කඩිනමින් නිකුත් කර එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

එම සටන් කලාව යටත් විජිත යුගයේ, 1818 ඔක්තෝම්බර් මාසයේදී තහනම් කර ඇති අතර, එය වසර 202 කට අධික කාලයක් පාරම්පරිකව පවත්වාගෙන එනවා.

අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ මෙවැනි දේශීය සටන් ක්‍රම හා ජන ක්‍රීඩා ජාතික මට්ටමින් පුහුණු කිරීම සඳහා මධ්‍යස්ථානයක්ද ඉදිකිරීමට බලාපොරොත්තු වන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button