BREAKING NEWSEXCLUSIVEPOLITICS

පාන් රු.5 කින් ,බනිස් 10 කින් සහ කේක් 100 කින් ඉහලට.

එළඹෙන සඳුදා දින සිට පාන් ඇතුලු බේකරි නිෂ්පාදන මිල ඉහළ නැංවීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 05කින් ඉහළ දැමීමටත්, අනෙකුත් බේකරි නිෂ්පාදන ද රුපියල් 10කින් වැඩි කිරීමටත් එම සංගමය තීරණය කර ඇත.

මේ අතර කේක් කිලෝවක මිල ද රුපියල් 100කින් ඉහළ දමා තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button