BREAKING NEWSEXCLUSIVE

බදුර්දීන් ගෙ මස්සිනා ඇප මත මුදාහැරේ..

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ මස්සිනා වන මොහොමඩ් ෂියාබ්දීන් ඉස්මත් නැමැති ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝගකර තිබෙනවා.

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ 2016 වසරේදී සේවය කළ ඉශාලිනි නම් දමිල බාල වයස්කාර තරුණියක් දූෂණය කරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොහොමඩ් ෂියාබ්දීන් අත්අඩංගුවට ගෙන පොලිස් විමර්ශන ක්‍රියාත්මක විය.

ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා, සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටද නියෝග කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button