BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

හෘදයාබාධයක් යැයි කියූ බදුර්දීන්, රෝහලෙන් යළි CID යට හරවා යවයි.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූ රිෂාඩ් බදුර්දීන් හට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කළ ඖෂධ භාවිත කොට නොමැති බව වාර්තා වනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් රිෂාඩ් බදුර්දීන් යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන විත් ඇති බව දැනගන්නට ලැබී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button