BREAKING NEWSEXCLUSIVEPOLITICS

බදියුදීන්ගේ නිවස හදිසියේම CIDය සෝදිසි කරයි – ගස් යන ෆයිල් රැසක් අසුවේ

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට අයත් මන්නාරම පිහිටි නිවසක් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂාකර තිබේ.

එහිදී හිටපු ඇමතිවරයාට අයත් දේපළ සම්බන්ධයෙන් සඳහන් වන ලේඛන තොගයක් හමුවී ඇතැයි වාර්තා වෙයි.

හිටපු ඇමැතිවරයා විසින් මිලදී ගත් ඉඩම් නිවාස ඇතුලු දේපල ගණනාවක තොරතුරු මේ සමග පොලිස් භාරයට පත්ව ඇතැයි සඳහන්ය.

පසුගිය රජය සමයේ ඇමති ධූරයක් දරමින් සිදුකරන ලද මහා පරිමාණ ව්‍යාපාර පිළිබඳ තොරතුරු ද අදාළ ලිපි ගොනු වී ඇති බවද ආරංචි මාර්ග කියයි.

දැනටමත් ඔහුගේ සහෝදරයා වන රිෆ්කාන් බදියුදීන් අයථා ලෙස ඉඩම් අත්පත්කර ගැනීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button