BREAKING NEWSEXCLUSIVE
“එජාප මන්ත්‍රීවරුන්ගෙන් අහන ප්‍රශ්න කලින්ම කියයි” බී.බී.සී අසාම් අමීන්ගේ හෙළුව හඬපටයෙන් හෙළිවේ

බී.බී.සී සිංහල සේවයේ මාධ්‍යවේදී අසාම් අමීන්, එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් ක්‍රියා සඳහා සහභාගී වී කටයුතු කර තිබෙන බව හෙළිව තිබේ.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ තවත් හඬපටයක් නිකුත් වීමත් සමගයි.
පසුගිය ජනපතිවරණ සමයේ එජාප අමාත්‍යවරු සමග දුරකථනයෙන් සම්බන්ධ වී ඔවුන්ගෙන් අසනා ප්‍රශ්න අසාම් අමීන් විසින් පෙර දැනුම් දෙන අයුරුද එම හඬපටයේ දැක්වේ.
එම හඬපටය පහතින්,