BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWS

අල්කයිඩා නායකයා අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මරුට!

ඇෆ්ගනිස්ථානයේදී සිදුකල හමුදා ප්‍රහාරයකින් අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කළ බව ජනාධිපති ජෝ බයිඩෙන් තහවුරු කලා.

ප්‍රහාරය එල්ල වන විට සවාහිරි ආරක්ෂිත නිවසක බැල්කනියේ සිටි බවයි ඇමරිකානු හමුදාව පවසන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button