BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

රජය විසින් ජපානයෙන් ඇනවුම්කල, කොරෝනා නසන “AVIGAN” ඖෂධ තොගය දිවයිනට!

කොරෝනා වෛරසය මැඩලීම සදහා ජපානයෙන් සොයා ගත් ඖෂධය මෙරටට ලබා දීමට පසුගිය දිනක එම රජය එකග වුනා.ඒ අනුව,කොරෝනා වෛරස අසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජපානයෙන් මෙරටට පරිත්‍යාග කළ ‘Avigan’ ඖෂධ තොගය මේ මොහොතේ ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button