BREAKING NEWSEXCLUSIVE

සිසුන් සඳහා වීසා ගාස්තු කපා හැරීමට ඕස්ට්‍රේලියානු රජයේ තීරණයක්

සිසුන් සඳහා වීසා ගාස්තු කපා හැරීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.

අද සිට ඉදිරි මාස දෙක සඳහා එය බලාත්මක වන බවයි එරට අගමැතිය ස්කොට් මොරිසන් සඳහන් කළේ.මේ අනුව එක් අයෙකු සඳහා ඩොලර් 630 බැගින් වන මුදලක් මෙලෙස කපා කරනු ඇති.

මේ වන විටත් ශිෂ්‍ය වීසා ලැබී ඇති 150,000කට ආසන්න පිරිසක් සඳහා මෙම සහනය හිමිවනවා.දැනට දැඩි හිඟයක් ව පවතින ක්ෂේත්‍ර කිහිපයක රැකියා සඳහා පුද්ගලයින් වැඩි වශයෙන් යෙදවීම සලකා බලා මෙම තීරණය ගත් බවද ඔස්ට්‍රේලියානු අගමැතිවරයා සඳහන් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button