BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

කන්කසන්තුරේ වරාය සංවර්ධනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 45ක්..!

කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 45 ක මූල්‍ය ආධාර ලබා දී ඇති බව ශ්‍රී ලංකා වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවනවා.

එබැවින් කන්කසන්තුරේ වරාය කඩිනමින් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියා.

වරාය සංවර්ධනය කිරීමෙන් පසු ඉන්දියාවෙන් ඍජුව භාණ්ඩ ප්‍රවාහනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි ඔහු වැඩි දුරටත් සදහන් කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button