BREAKING NEWSEXCLUSIVE
ක්රිකට් රසිකයින්ට සුබ ආරංචියක්! – අසන්ත ද මෙල් තේරීම් කමිටු සභාපති ධූරයෙන්ද ඉල්ලා අස්වේ…

අසන්ත ද මෙල් මහතා ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ශ්රී ලංකා කණ්ඩායමේ කළමනාකාර ධුරයෙන් ද ඔහු මීට පෙර ඉල්ලා අස්විය.