EASTINTERNATIONAL NEWS

රාජ්‍ය සේවය අතහැර දේශපාලනයට පැමිණි අර්වින්ද් කෙජ්රිවාල් දිල්ලියේ බලය දිනා ගනිති

ඉන්දියාවේ අග නගරයද අයත් වන එරට දිල්ලි ප්‍රාන්තයේ අවසන් මැතිවරණ ප්‍රතිඵලවලට අනුව තෙවන වතාවටත් දිල්ලියේ බලය තහවුරු කර ගැනීමට හිටපු මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල්ගේ ආම් ආද්මි පක්ෂය සමත්ව සිටිනවා.

අරවින්ද් කෙජ්රිවාල්ගේ ආම් ආද්මි පක්ෂය දිල්ලි ප්‍රාන්ත සභාවේ බලය 2015 වසරේදී ලබා ගත්තේ ජනතාවට සේවය සලසන නවීන පාලනයක් ඇති කරන බවට ප්‍රතිඥා දෙමිනි.

පසුගිය 5 වසර තුළ ජනතාවට නොමිළේ විදුලිය සහ ජලය සැපයීමටත්, රජයේ පාසල් වැඩි දියුණු කිරීමටත් කෙජ්රිමාල්ගේ පාලනය සමත් වුණා.

අර්වින්ද් කෙජ්රිවාල් දේශපාලනය ඇරඹීමට පෙර රජයේ සේවකයෙක් ලෙස කටයුතු කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button