ARTICLESBREAKING NEWSEXCLUSIVESOCIAL MEDIA PICKS

රට වසා දැමීම ගැන තිරණය කර නෑ.. දිස්ත‍්‍රික්ක අතර ගමන් කරන්න එපා..- යුද හමුදාපති

රට වසා ගැනීම සඳහා මේ මොහොතේ තීරණයක් ගෙන නැති බව හමුදාපති ශවේන්ද්ර සිල්වා මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් එළැඹෙන සති අන්තයේ සංචරණය නොකර සිටීම වඩා සුදුසු බවද ඒ මහතා සඳහන් කළේය.රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

මෙම කාල සීමාවේදී දිස්තරික්ක අතර ගමනාගමනය විශේෂයෙන් අවම කරන ලෙසද ඔහු ඉල්ලා සිටි අතර ඒ සදහා සීමා පැනවීමට මෙතෙක් තීරණය කර නැති බවද ඔහු පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button