ARTICLESBREAKING NEWSEXCLUSIVEPOLITICSSOCIAL MEDIA PICKS

මැයි දින පෙළපාලි සහ සැමරුම්වලට අවසර නැහැ… – යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

මෙවර මැයි දිනය වෙනුවෙන් පවත්වන පෙළපාලි සහ සැමරුම් සඳහා අවසර ලබා නොදීමට තීරණය කර තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් එම තීරණය ගත් බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button