GOSSIP NEWSVIRAL NEWS
“තමන් හෙළයෙක් බව පෙන්වයි” යුධ හමුදාපති ශවේන්ද්‍රගෙන් ඇමෙරිකාවට දැඩි පිළිතුරක්!

යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුලු වීම තහනම් කරමින් ඇමෙරිකාව විසින් පැනවූ තහනමට යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පිළිතුරු දී තිබේ.
මේ අනුව තමන් ඇමෙරිකානු එක්සත් ජනපදයට පැමිණීමට කිසිදිනෙක වීසා බලපත්‍රයක් ඉල්ලා නැති බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
එමෙන්ම අනාගතයේදීද ඇමෙරිකාවට වීසා අයදුම් කිරීමට බලාපොරොත්තුවක් නැතැයිද ඒ මහතා ප්‍රකාශ කර සිටිනවා.