BREAKING NEWSEXCLUSIVE

යුද හමුදාපති ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

ත්‍රිවිධ හමුදාවට ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයින පුරා බෙදාහැරීම සඳහා ය සහාය ලබාදෙන ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයින පුරා බෙදාහැරීම සඳහා සහාය ලබාදෙන ලෙස බලධාරීන් කළ ඉල්ලීමට අනුව යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව යුද හමුදාපතිවරයා පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button