BREAKING NEWSEXCLUSIVEPOLITICS
ට්‍රිලියන ගනනක් ගසා කෑ, මහබැංකු විත්තිකරු අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරි සති කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවට!

ට්‍රිලියන ගනනක් ගසා කෑ මහබැංකු බැදුම්කර ගණුදෙනුවේ ප්‍රධාන විත්තිකරු අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරි සති කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා වන වැඩකටයුතු මේ වනවිටත් සුදානම් කෙරෙමින් පවතින බවයි Lanka Mag අපට වාර්තා වුයේ.