BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

දිස්ත‍්‍රික්ක 04ක ප‍්‍රදේශ ගණනාවක් ලොක්ඩවුන්…

දිස්ත්‍රික්ක 4ක ග්‍රාම නිලධාරී වසම් කීපයක් හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ කොරනා ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් තවදුරටත් පැතිර යාම පාලනය කිරීමට මෙම පියවර ගත් බවයි.

එසේ හුදෙකලා කර ඇති ග්‍රාම සේවා වසම් මෙසේය.

කොළඹ දිස්ත්‍රික්කය
නාම්පමුණුව, ගොරකාපිටිය

ගාල්ල දිස්ත්‍රික්කය
ගොඩහේන, තල්ගස්ගොඩ

අම්පාර දිස්ත්‍රික්කය
දෙහිඅත්තකණ්ඩිය, කදිරාපුර

රත්නපුර දිස්ත්‍රික්කය
හපුගොඩ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button