BREAKING NEWSEXCLUSIVEPOLITICS

උසස් පෙළ විභාගයේ අයදුම්පත්‍ර හෙට සිට online ක්‍රමයට භාරගැනීම හෙට ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සියලුම රජයේ සහ පෞද්ගලික පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ර හෙට (05) සිට ලබන 30 වනදා දක්වා භාරගනු ලබන්නේ මාර්ගගත (online) ක්‍රමයට පමණක් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button