BREAKING NEWSEXCLUSIVE
ජනතාව පීඩාවට පත් කළ අන්තරයට එරෙහිව නීතිය තදින් – කැඳවුම්කරු ඇතුලු 28ක් අත්අඩංගුවට

අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු රත්කරවුයේ ජිනරතන භික්ෂුව ඇතුළු 28 දෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණ නියෝගය නොතකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියේ සත්යග්රහයන් පැවැත්වීම හේතුවෙනි.
එම සත්‍යග්‍රහය නවතා දමන ලෙස අධිකරණය විසින් නියෝගයක් ලබාදී තිබූ අතර පොලිසිය විසින් එම නියෝගය උද්ඝෝෂකයන් ලබාදුන්නද ඔවුන් ඊට එකඟ නොවී සත්‍යග්‍රහයේ නිරත විය.