BREAKING NEWSINTERNATIONAL NEWSWEST

මුලින්ම සදට ගිය තවත් සාමාජිකයෙක් දිවිගමන නිමා කරයි

නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් සමග 1969 වසරේ ඇපලෝ 11 යානයෙන් පළමු සඳ ගමනට එක් වෙමින් මෙතෙක් ජීවත්ව සිටින අවසන් ගගනගාමීන් දෙදෙනාගෙන් අයෙක් වන මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වී ඇත.

ඒ අනුව ඇපලෝ 11 සදගමනට එක් වෙමින් අදටත් ජීවත්ව සිටින අවසන් සාමාජිකයා වන්නේ සඳ මත පා තැබූ දෙවන මිනිසා වන එඩ්විඩ් ඕල්ඩ්‍රින්‍ ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button