BREAKING NEWSEXCLUSIVE
තවත් ගෑස් නෞකාවක් මෙරට

ගෑස් රැගත් තවත් නෞකාවක් මෙරටට පැමිණ තිබෙනවා. ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් පැවසුවේ එල් පී ගෑස් මෙට්ට්‍රික් ටොන් 2,000 ක් එම නෞකාවෙන් මෙරටට රැගෙන ආ බවයි.
කෙසේවෙතත් අද දිනයේ ගෑස් බෙදාහැරිමක් සිදු නොවන බවත් හෙට පස්වරුවේ සිට හෝ අනිද්දා සිට ගෑස් බෙදා හැරීම ආරම්භ කරන බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.